Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ෆීනික්ස්

About this book

"ප්‍රේමය"

මෙලොව සියල්ලන්ගේම ජීවිතවලට හුස්ම පිඹින්නේ ප්‍රේමයයි. ජීවිතවලට බලාපොරොත්තු සපයන්නේ ප්‍රේමයයි. කොටින්ම ජීවිතය නමැති සිතුවම වර්ණ ගන්වන්නේ ප්‍රේමයයි.....

"බලය"

මිනිසුන් ලැබීමට වඩාත් කැමති, එනිසාම තමාගේම විනාශය ළඟාකරගන්නා "බලය" මෙන් වෙනත් දෙයක් මෙලොව තවත් ඇත්දැයි සැකසහිතය.

ප්‍රේමය, බලයේ ගොදුරක්වූ කළ එය කුමක් කරන්නේද.......

රගිනි.....

බලයේ ගොදුරක් බවට පත්ව මියැදෙන්නට ලංවුනු ප්‍රේමය වෙනුවෙන් ඇය සටන් වැදුනාය. මවුකුස එකට බෙදාගත් සහෝදර ප්‍රේමය වෙනුවෙන් මෙන්ම හදවතේ දැව්‍ළෑ ප්‍රේමය වෙනුවෙන් ද ඇය දිවි දෙවැනිකොට සටන් වැදුනාය.

ප්‍රේමය, බලයට වඩා බලවත් බව ඇය සනාථ කළාය.

ISBN
9786245519354
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ෆීනික්ස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.