Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / පිං ළිඳ

පිං ළිඳ

ප්‍රවර්ග (Genre): කෙටිකතා නවකතා
About this book

යමක් ලිවීමට පෙර මොහු පළමුව තොරතුරු ගවේෂණය කරයි. ඒ තුළින් කතා සාරාංශයෙන් බොහෝ විට සත්‍ය කරුණු පදනම් කරගනී. සටහන් ගන්නා සාරාංශය අගනා කතාවක් ලෙස ගොඩ නගයි. මේ නිර්මාණයෙන් මොහු මේ බලාපොරොත්තු වන්නේ තමා අවබෝධ කරගත් යතාර්ථය වටහා ගෙන බොහෝ අර්ථ සමාජයට ගැළපෙන අයුරින් නිර්මාණයක් ඉදිරිපත් කිරීම යැයි මාගේ හැඟීමයි.

කලා ක්‍ෂේත්‍රයේ ඉතා දිගු ගමනක ගමන් කර සිටින පද්මසිරි තල්පෙහේව නම් ම් වූ මොහු නවකතාකරුවෙකු, කවියෙකු වශයෙන් නමක් දිනා සිටින්නෙකු ලෙස මොහුගේ මේ කතා කුසලතා වෙනුවෙන් සෑම අවස්ථාවකදීම ගෞරව සම්මාන කීපයකින් පිදුම් ලබා ඇත.

සිංහල කවි සංගමයේ ක්‍රියාකාරී නිළධාරියෙකු මෙන්ම තවත් ස්වෙච්ඡා සංවිධාන කීපයක සාමාජිකයෙකු වශයෙන් ද විශාල සමාජ මෙහෙවරක් කරන පද්මසිරි තල්පෙහේව නම් වූ මෙම කලාකරුවා එක රාමුවකට කොටු නොවී විවිධ පැතිකඩ ඔස්සේ පන්හිඳ හසුරුවන ඉතා සාර්ථක මාවතකට අවතීර්ණ වූ අයෙකි.

Details
ISBN
9789555106535
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිං ළිඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.