පිනි රෝස
කිසිම ගෑණියෙකුට කෙල්ලෙකුට කරන්න බැරිදේ
තමුසේ කරලා පෙන්නුවා පිනී....
යුග්‍ය ගෙ සැනසීම තියෙන්නේ ඔය ලිප්ස් වල....
මේ බෝල ඇස් අස්සෙ යුග්‍ය ගේ ජීවිතේම තියෙනවා.....
අවුරුදු පහළොවක්ම මං එකම එක රැයක්
මේ ඇස් දෙක සැනසිල්ලෙ පියාගන්න නැතුව ඇති.
නින්ද අහලකවත් නැති රැයවල් මට හුඟක්ම දිගයි පිනී...
අහස දිහා බලාගෙන කළුවරේ බැල්කනි එකට
වෙලා ගෙවපු දවස් ඇති තරම් තිබුණා මගෙ
ජීවිතේ.... හඳත් එක්ක රෑට මං ගතු කියනවා....
ඇයි මගෙ අම්මව ඉක්මනින් දෙවියො උදුරගෙන
ගියේ කියල කෑ ගහලා අහනවා....
මගෙ දුක අහන්න කෙනෙක් හිටියෙ නෑ....
ඒක හරියට ෆෝබියා එකක් වගේ.....
අන්තිමට මං ඒ සැනසීම හොයාගන්න නොකරපු
දෙයක් නෑ... ක්ලබ් ගාණෙ දවස ගෙව්වා....
ඩ්‍රින්ක්ස් ගන්න හිතුණොත් එහෙම....
මට ඕන උනේ මගේ තනි රකින්න
කවුරුම හරි කෙනෙක් පිනී..
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.