පිස්සු ගාමිණී
About this book
"සුද්දො!"
"ඒ කියන්නෙ අන්කල්?"
"සුද්දොයි, පරසුද්දොයි තමයි මේ රට විනාස කරේ. ඇඳුම් නැතුව ජීවිතේ විඳපු අපිට ඇඳුම් අන්දන්න පුරුදු කරලා උන් උන්ගෙ රටවල ඇඳුම් නැතුව ජීවත් වුණා. එදා ඉඳලා අපේ එකාලා ඇඳුම් අස්සෙ මොනවද තියෙන්නෙ කියලා හොරෙන් බලන්න පුරුදු වුණා. ඒ විනාසෙ ප්රතිඵල තමයි අදත් අපි භුක්ති විඳින්නෙ."
Details
ISBN
9786246523244
පිටු ගණන (Pages)
75
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review