පියවි
About this book
"අනේ සජී... බලන්නකො අයියෙ.... මේ... මේ.." කලබලයට පත් සජීත් රියෙන් බැස ගනිද්දී ඒ හා සමාන වේගයකින් බිමට පැනගත් මන්දාරා කෑ ගැසුවේ බිම වැටී උන් මිනිසා ලේ විලක් මැද දඟලමින් ගැහෙමින් ඉන්නවා දැකය. ඉක්මනට හොස්පිට්ල් එකකට ගෙනියමු බබා තාම පණ තියෙනවා..." තමාගේ වරද ගැන දහස්වර කම්පාවෙමින් සජීත් එසේ කීව ද ඔවුන් දෙදෙනා සිරුර ළඟට ළං වීමටත් පෙර එහි ගැස්ම එක්වරම නතර වී දේහය නිසල විය.
"මයි ගෝඩ්...." තමා මුහුණ දුන් සිදුවීමේ අවධානම තේරුම් ගත් සජීත් හිස බදා ගනිත්ම එම පාරේ ඈත කෙළවරකින් ආලෝක ධාරාවක් මතු වනු මන්දාරා දුටුවාය.
"සජී... ඈතින් වාහනයක් එනවා මොකද කරන්නේ....?
තමන් දෙදෙනා මේ මොහොතේ අසු වුවහොත් නීතියෙන් ගැළවීමක් නොලැබෙන බව දැනගත් යුවතිය සජීත්ගේ සුරතේ වෙළී හඬ නැගුවාය.
"මන්දි... නගින්න වාහනේට.... ඉක්මනට නගින්න..."
Details
ISBN
9789550929498
පිටු ගණන (Pages)
270
මුද්රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Guyana S lakmaliNovel
Write a review
Write a review