Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පෝස්ට්මෝර්ටම්

පෝස්ට්මෝර්ටම්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ම්ලේච්ඡ දාම ඝාතකයකු වර්ජීනියාවේ රිච්මන්ඩ් නගරයේ කාන්තාවන් අමානුෂික ලෙස ඝාතනය කරන විට, අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කේ ස්කාර්පෙටා හට පැවරෙන්නේ ඔහුට ගොදුරු වුවන්ගේ සිරුරු තුළ සැඟවී ඇති සත්‍යය අනාවරණය කර ගැනීමටයි. අති නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාවෙන් සන්නද්ධව, ඔහු නැවත කාන්තාවක් ඝාතනය කිරීමට පෙර ඇය ඉතිරිව ඇති ඉඟි කිහිපයක් විකේතනය කළ යුතුය. නමුත් ඇය සත්‍යයට ළං වන විටම ඝාතකයා එක් පියවරක් ඉදිරියෙන් සිටින බව සෑම විටම සහතික කරයි. නොසිතූ ආකාරයේ අවදානම් රාශියකට මුහුණ දෙමින් රිච්මන්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම FBI ආයතනයේද සහාය ලබාගෙන වෛද්‍ය කේ ස්කාර්පෙටාට ඝාතකයා හඳුනා ගැනීමට හැකිවේද?

වසරක් තුළදී Edgar, Creasey, Anthony සහ Macavity Awards මෙන්ම ප්‍රංශ Prix du Roman d'Aventures සම්මානයද දිනා ගැනීමට සමත් වූ Patricia Cornwell විසින් රචිත මෙම Postmortem කෘතිය අධිකරණ වෛද්‍ය කේ ස්කාර්පෙටා ප්‍රධාන චරිතය උසුලන Medical Thriller ශානරයට අයත් Scarpetta නවකතා මාලාවේ පළමු කෘතිය වේ. පසුකාලීනව එම Medical Thriller කතා මාලාව The Sherlock සම්මානය, Gold Dagger සම්මානය සහ RBA Thriller සම්මානය පවා දිනා ගත්තේය.

ISBN
9786246585327
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෝස්ට්මෝර්ටම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.