Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සොෆී සොයා

සොෆී සොයා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ජාති ආගම් පසෙක ළා ආදරයෙන් බැඳෙන පලස්තීන ජාතික ඇලීනා සහ යුදෙව් ජාතික ජැක්, උග්‍ර ඉස්ලාම් අන්තවාදියෙක් වන ඇලීනාගේ පියාගේ විරෝධය නොතකා ජැක්ගේ නිවහන වන චිකාගෝ නුවරට පලායති. තම පවුලෙන් පිටමන් කරන ලද ඇලීනා නැවත පලස්තීනය බලා යන්නේ අසනීපයෙන් පසුවන තම මව රැකබලා ගැනීම සඳහා ය. නැවත චිකාගෝ බලා පැමිණෙන්නේ චිකාගෝ වෙතින් නිරෝගී සුවයෙන් පිටත්ව ගිය ඇලීනා නොව බරපතල ලෙස රෝගාතුර වුණු ඇලීනා කෙනෙකි. දින කිහිපයක් තුළ රෝගය උත්සන්න වීමෙන් ඇලීනා මියයන්නේ සිඟිති දියණියක සමඟ ජැක් මෙලොව තනි කරමිනි. ඇලීගේ මරණයෙන් පසු අතුරුදහන් වන සිඟිති සොෆී සොයා කරන මෙහෙයුමකදී ඇලීනාගේ මරණයට හේතුව මෙන්ම තවත් බොහෝ අපරාධ හෙළිකර ගත හැකි වෙයි.

ISBN
9786246585310
පිටු ගණන (Pages)
562
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සොෆී සොයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.