Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ප්‍රසන්න, මට සමාවෙයන්

ප්‍රසන්න, මට සමාවෙයන්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

අමුවෙන් ලිවීම කලාවකි.

නිශ්චිත අරමුණකින්, සංස්කරණය කිරීමේ වෙහෙසකින්, පරිකල්පනීය ප්‍රතිනිර්මාණයක් ගොඩනැංවීමේ ආයාසයකින් තොරව අමුවෙන් ලියාගෙන යාම, එක්තරා අතකින් ඉසිඹුවකි; අත්දැකීම් නොයිඳුල්ව, නොකිලිටිව මුදාහැරීමකි; නිදහස් වීමකි.

මෙහි එන සටහන් සියල්ල, එසේ නිදහස්කාමී මනසකින්, ඉහිල් වීමේ අරමුණින් අත්දැකීම් මුදාහැරීමේ ප්‍රතිඵලයකි. ඒවා කෙටිකතා නොවේ. කෙටිකතා නොවන්නේද නොවේ. සීමා, වාරණ, රීති කිසිවකට කොටු නොවී ලෝකය දෙස අවර්ණ දෑසින් බලන්නෙකුට, හාස්‍යය, උපහාසය, කුතුහලය, සංවේගය රැඳුණු මෙවැනි අත්දැකීම් හමුවනු ඇත.

එහෙයින්ම මේ කතා සියල්ල රසවත්ය. නොනවත්වා කියවාගෙන යා හැකිය.

ISBN
9786246570842
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ප්‍රසන්න, මට සමාවෙයන්
This book ප්‍රසන්න, මට සමාවෙයන් ශ්‍රී ජයතිලක
රු. 900.00 රු. 1,000.00
ප්රබන්ධ සම්බන්ධ ශ්රී ජයතිලක
රු. 425.00 රු. 500.00
හීනෙන් එන හාදයා ශ්රී ජයතිලක
රු. 833.00 රු. 980.00
3 books selected
රු. 2,158.00 රු. 2,480.00
Save රු. 322.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රසන්න, මට සමාවෙයන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.