Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හීනෙන් එන හාදයා

හීනෙන් එන හාදයා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

Contemporary?... වෙන්න පුලුවන් මට වැඩිය තේරුන්නෑ. කෝමත් මූලට Contemporary කියල තියන ගොඩක් ඒවා මට එහෙම තමයි. අවුලක් නෑ ඉතින් ඕහේ කියවගෙන ගිහැකි. කැත නැගූව 10න් 7ක් දෙන්න පුලුවන්

- a random netizen who read a pre-published copy

 

වර්තමානයේ  ජනප්‍රිය සහ සාර්ථක වුණු කෘති පිළිබඳව අධ්‍යයනය කිරීමටත් වැඩි වැඩියෙන් කියවීම හරහාත් ඔබගේ ලිවීමේ හැකියාව තවක් ඔප මට්ටම් කරගන්නා ලෙස අපි ඔබට යෝජනා කරන්නෙමු. , එබැවින් මෙය ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පක් කිරීමට නොහැකි බව දන්වන්නේ ඉදිරියට මිටත් වඩා සාර්ථක ලෙස ලීවීමට ඔබට හැකි ශම විශ්වාස කරමින්. 

--a famous publisher who read the manuscript.

ISBN
9786246881177
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හීනෙන් එන හාදයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.