ප්‍රේමය වූකලි
About this book
මගේ මුල්ම කෙටිකතා එකතුව වන කාලිදාස කල් ඉකුත් වී නැත පොත මා හැඳින්වූයේ වියපත් රුකෙක අලට පිපුණු මල් කැකුළක් කියා ය. එයටද ඉන් පසුව ලියැවුණු මේ ගඟ ගලන්නේ උඩහටය. පොතටද ලැබුණු ප්‍රතිචාර නිසා මම මහත් සේ ප්‍රාමාදයට පත් වුණෙමි. අසූ විය ඉක්මවා සිටින මා අතින් දැන් මේ ලියැවෙන කතා අකලට පිපුණු මල් ලෙස හඳුන්වන්නට දැන් මගේ කැමැත්තක් නැත.
මේ කෙටිකතා ලියන්නට මා පෙළඹවූ හේතු අසන අයට මට කියන්නට ඇත්තේ මම කුඩා කල සිටම කතාන්දර කියන්නෙකුව සිටි බවත් වයස වැඩිකම නිසාදෝ දැන් පෑනක් අතට ගත් සැණින් මේ කතා මටත් නොදැනී ලියැවෙන බවත් ය.
මේ කෙටිකතා ලියන්නට මා පෙළඹවූ හේතු අසන අයට මට කියන්නට ඇත්තේ මම කුඩා කල සිටම කතාන්දර කියන්නෙකුව සිටි බවත් වයස වැඩිකම නිසාදෝ දැන් පෑනක් අතට ගත් සැණින් මේ කතා මටත් නොදැනී ලියැවෙන බවත් ය.
Details
ISBN
9789553750396
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review