පුදුම හිතෙන කතාවක්
About this book
මම දැන් ඔබට රහසක් කියන්නෙමි.
එය එසේ මෙසේ රහසක් නොවේ. පුදුම හිතෙන විදියේ රහසකි. මේ පුදුම හිතෙන විදියේ රහසට සම්බන්ධ කතාව ද එසේ මෙසේ කතාවක් නොව හරිම පුදුම හිතෙන විදිහේ කතාවකි.
මා මුලින්ම මේ රහස මගේ ආත්තම්මාට හෙළි කිරීම නිසා තව ඩිංගෙන් මගේ හොඳම යාළුවා මාත් එක්ක විරසක වෙන්නට ගිය හැටි මට තවමත් හොඳට මතකය. ඒ විස්තරය ද මම ඔබට කියන්නෙමි.
Details
ISBN
9789559128850
පිටු ගණන (Pages)
104
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review