පූජාවක් දෝ
About this book
“හැම කෙල්ලෙක්ටම තියෙන හීනයක් තමයි එයාගේ මංගල රාත්රිය කියන්නේ, ඇයි ඔයා එදා ඒ දවස මගෙන් උදුර ගත්තේ කියලා මම ඔයාගෙන් කවදාවත් ප්රශ්න කරේ නෑ. ඔයාට මාව දැනිච්ච දවසට ඔයා මට ඇත්තටම කැමති වෙච්ච දවසට මේ හැම දෙයක්ම හරි යයි කියලා මම හිතුවා.
අදටත් මම ඒ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්නේ. ඔයා මට මොන දේ කරත් මාව මේ පාළු ගෙදර තනි කරලා දාලා කොහේ ගියත් මම කවදාවත් ඔයා ගැන අහිතක් හිතුවේ නෑ අයියේ. හැමදාම උදේ හවා බුදු පහන තියලා අම්මා ගැන හිතුවට පස්සේ මම ඉස්සෙල්ලම හිතන්නේ ඔයා ගැන ඔයාගේ ආරක්ෂාව ගැන. කන්න බත් කටක් කටට ගන්න හිතෙන්නෙ නැහැ ඔයාව මතක් වෙනවා.
කියන්න අයියේ මම වැරදිද කියලා..”
Details
ISBN
9786249725010
පිටු ගණන (Pages)
252
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review