පුංචි මැන්ෆ්‍රඩ්
About this book
චාලී හා ඇලෙන්සේගේ සෙල්ලම් සගයා, ඔවුන්ගේ බලු පැටියා වන පුංවි මැන්ෆ්‍රඩ් ය. ඌට ඒ නම ලැබුණේ, කුඩා කල
සිට අම්මාට අයිතිවූ, සෙල්ලම් බලු පැටියාගෙනි. රෝදයක් කැඩුණු, මේ සෙල්ලම් බලු පැටියාට අම්මා එතරම් ආදරේ ඇයි දැයි ඔවුන්ට
ප්‍රහේලිකාවකි.
1966, එංගලන්තය පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ දිනට පසු දිනක, වෙරළේ දී ඔවුන්ට හමුවන ආගන්තුකයින්
දෙදෙනා මැන්ෆ්‍රඩ්ගේ නම අසා කලබල වන්නේ ඇයි? ඒ මිනිසුන් දෙදෙනාට ඔවුන්ගේ පවුලත් සමග ඇති සම්බන්ධය කුමක්ද?
මයිකල් මාර්පගෝ ගේ මෙම කෘතිය නිෂ්ඵල යුද්ධයේ, වේදනා අතරින් බිහිවුණු මිත්‍රත්වය හා ආදරණීය මතකයන් සමරයි.
Details
ISBN
9789556973075
පිටු ගණන (Pages)
59
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review