පුරාවිද්‍යාව හැදෑරීම
About this book
1980 දශකයේදී පශ්චාත් සන්ගනිත පුරාවිද්‍යාව මගින් පැරණි මානව සමාජය හැදෑරීම සඳහා න්‍යායික මාදිලි බොහොමයක් එකතු විය. මෙම ග්‍රන්ථය මගින් මානව සමාජයේ චර්යාවන් හේතුකොටගෙන හඳුනාගත හැකි විවිධ ක්‍ෂේත්‍ර කිහිපයක් විමසුමට ලක් කර තිබේ.
Details
ISBN
9786242010731
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review