රබඩබ් වෙරළේ අබිරහස
About this book
“රබඩබ් වෙරළේ අබිරහස” නමින් පරිවර්තනය වන්නේ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ ඉනිඩ් බ්ලයිටන් මහත්මිය විසින් රචිත, The Barney Mysteries නම් කතා මාලාවට අයත් එක් කෘතියක් වන The Rubadub Mystery නම් ත්‍රාසජනක කෘතියයි. පෙපර් මෙනෙවිය විසින් රොජන්, ඩයනා, ස්නඛී යන දුරුවන් හා ලුනී ම් වූ සුරතල් බල්ලා ද රැගෙන වෙරළබව ගම්මානයක පිහිටි රබඩබ් තානායමේ නිවාඩුවක් ගත කිරීමට තීරණය කරන ලදි. එහිදී ඔවුන් හා එක්වූ ඔවුන්ගේ පැරණි මිතුරෙකු වූ බර්නි සමඟින් ඔවුන්ට අත්විඳීමට සිදුවූ ත්‍රාසජනක සිදුවීම් පෙළක් මෙම කෘතියෙන් අන්තර්ගතව ඇත.
Details
ISBN
9786245152117
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review