රැඩිකල් තරුණිය
About this book
මෙම කතුවරයා විසින් 2007 වසරේ දී පළ කරන ලද සිතුවමක් හා සිහිනයක්'' කෙටිකතා සංග්‍රහයෙන් පසුව, ගෙවී ගිය වසර අටක කාලය තුළ දී, විවිධ තේමාවන් යටතේ, වරින් වර ලියන ලද කතා අටක් මෙම සංග්‍රහයට ඇතුළත් වේ.
එම අට වසරක කාල පරාසය තුළ මේ රට සමාජ ආර්ථික හා දේශපාලන ව්‍යූහය තුළ සිදු වූ දෙදරුම්වලින් ලත් කම්පනය තම අත්දැකීම් කර ගනිමින් කලා කරුවකුගේ ඇසින් ප්‍රතිනිර්මාණය වූ කෙටිකතා කීපයක් ද මෙම සංග්‍රහයට අඩංගු වේ. නීති පද්ධතිය බිඳවැටීම හා සංවර්ධන ආශ්චර්ය, පොදු මිනිසා කෙරෙහි බලපා ඇති ආකාරය ඇතැම් කතා තුළින් සියුම් ලෙස නිරූපණය කිරීමට උත්සාහ ගැනීම විශේෂත්වයකි.
Details
ISBN
9789551300500
පිටු ගණන (Pages)
130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review