Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රහසක්

රහසක්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. ඔයාගෙ පැත්තයි, මගේ පැත්තයි.

අපේ පැත්තයි, එයාලගෙ පැත්තයි. ඔහුගේ පැත්තයි, ඇගේ පැත්තයි.

ඒ කියන්නෙ කවුරුහරි කෙනෙක් හැමතිස්සෙම කියන්නෙ බොරු!’

දුෂ්කර කඳුකර ගම්මානයක සිදුවන අබ්රහස් ඝාතනයක්! නොකැමැත්තෙන් වුවද ඒ පිළිබඳ වාර්තා කිර්මට පැමිණෙන ඇනා ඇන්ඩෲස් නම් BBC මාධ්‍යවේදිනියක්!

ඝාතනය වූ තැනැත්තිය තම පාසල් මිතුරියක බැව් දැනගත් පසු, ආපසු හැරීමක් නොමැති බව ඇනා වටහාගනී.

විසි වසරකට පෙර ගත් සේයාරුවක සිටින ගැහැනු ළමුන් එකිනෙකා පසුපසින් මරණය හඹා එද්දී, ඇනා සේම, විමර්ශනය මෙහෙයවන ඇගේ හිටපු සැමියා DCI ජැක් හාපර්ද ඝාතනයේ සැකකරුවන් බවට පත් වේ. අතීතයෙන් වැසීගිය රහස හෙළිකළ යුතුව තිබියදී, ජැක් හාපර් විසින් හෙළි නොකරන සත්‍යය කුමක්ද? මේ සත්‍යය සොයා යන ගමනකටත් වඩා, ප්‍රශ්නවලට පිළිතුරු සොයා යන ගමනකි.

බොරු කියන්නේ කවුද?

සත්‍යය සඟවන්නේ කවුරුන්ද?

ඇතැම් රහස් හෙළිදරව් වුවහොත්, ඒවාට ගෙවිය යුතු මිල මරණය විය හැක!!!

ISBN
9786246570668
පිටු ගණන (Pages)
429
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රහසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.