Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෙපරාදෝ

සෙපරාදෝ

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

සාරා මෝර්ගන්ගේ සැමියා මරණීය දණ්ඩනයට නියම වී වසරකට පමණ පසු, නගරය කැලඹී යන්නේ නව DNA සාක්ෂියක් සොයාගැනීමත් සමඟය. ඒ අනුව නැවතත් ඇරඹෙන විමර්ශනය හේතුවෙන්, අතීතයේ සැඟවී තිබූ රහස් එකිනෙක නැවත හෙළිදරව් වීමට පටන්ගත් විට, සාරා මෝර්ගන්ගේ ජීවිතය යළිත් අභියෝගයට බඳුන්වීම වැළැක්විය නොහැකි විය.

බොබ් මිලර්ගේ හදිසි ද්‍රෝහීවීම හමුවේ, සාරා තව තවත් ගැටලුවලට මැදි වේ. ඒ විශ්වාසය පලුදු වී ගිය විට, සගවාගත් රහස් නිරාවරණය වීම නොවැළැක්විය හැකි සාධකයක් වන බැවිනි.

එකිනෙකට සබැඳුණු විමර්ශන ගණනාවකින් කැලඹී ගිය පොලිස් නිලධාරීහු, නව අධිෂ්ඨානයකින් යුතුව සැබෑ අපරාධකරුවා කවුදැයි සොයමින් වෙහෙසෙති. තත්වය එබඳු වූ විට, තමා මෙතෙක් කල් සඟවාගත් රහස නිරාවරණය වීම වළකාගැනීමට කටයුතු කිරීම හැර අන් විකල්පයක් සාරා මෝර්ගන්ට නොවීය. ඇය, ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළාය. සිය දියණිය වටා සැරිසරන අන්ධකාර සෙවණැලි මධ්‍යයේ පවා, ඕ අප්‍රතිහතව පොලිසියට හමුවන සාක්ෂි වෙනස් කිරීමේ අරගලයක යෙදුණාය. ඈ දැනසිටියේ එකම එක් දෙයක් පමණි.

''රහසක් රහසක්ව පැවැතීමට නම්, රහස දත් දෙදෙනාගෙන් එක් අයෙකු මිය යා යුතුය!''

ISBN
9786246570545
පිටු ගණන (Pages)
396
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සෙපරාදෝ
This book සෙපරාදෝ මධාරා අබේසිංහ
රු. 1,800.00 රු. 2,000.00
කසාදෝ මධාරා අබේසිංහ
රු. 1,800.00 රු. 2,000.00
නෙවර් ලයි Tharushi Niranga jayasinghe
රු. 1,350.00 රු. 1,500.00
3 books selected
රු. 4,950.00 රු. 5,500.00
Save රු. 550.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සෙපරාදෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.