Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රාජ්‍ය රහස්
About this book

මෙම කෘතිය කතුවරයා විසින් ලියන ලද කතා මාලාවක තවත් එක් දිගුවකි. දේශපාලනඥයෙකු සහ මාධ්‍යවේදියෙකු අතර පවතින සබඳතාව සරල නොවේ. බොහෝ විට ඔවුන් එකිනෙකා විශ්වාස නොකරන අතර, අනෙකාගේ විශ්වාසය දිනාගැනීම ද පහසු කටයුත්තක් නොවේ.

ජයසිංහ මහතා මෙම තොරතුරු සම්පාදනය කරගෙන ඇත්තේ තමා ලියන චරිතවල විශ්වාසය දිනා ගනිමින්, ඔවුන් සමඟ පෞද්ගලිකව පැවැත්වූ සම්මුඛ සාකච්ඡා සහ තමා සතු දැනුම පදනම් කරගෙනයි. ඔහු මෙය ලියන්නේ මෙම ප්‍රකට චරිත ගැන දන්නා ඔහුගේ පරම්පරාව වෙනුවෙන් පමණක් නොවේ. මෑත අතීතයේ මේ රටේ ගමන් මග තීරණය කළ චරිත පිළිබඳව වත්මන් තරුණ පරපුර දැනුවත් කිරීමද මෙහි අරමුණයි.

ඔහුගේ ලේඛන ශෛලියේ තොරතුරු බහුලය. සරල වුවත් පාඨකයා ඇද බැඳ තබාගන්නාසුලුය.

ඔහු පාඨකයාව එම ප්‍රභූවරුන්ගේ නිවෙස් තුළට පමණක් නොව, ඔවුන්ගේ සිතිවිලි ඇතුළාන්තයට ද රැගෙන යයි.

මෙම කෘතිය තුළින් කතුවරයා සිය පාඨකයා ගවේෂණාත්මක චාරිකාවක රැගෙන යයි.

- සිංහ රත්නතුංග

ISBN
9786242043098
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාජ්‍ය රහස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.