රක්ත රේඛාව
About this book
රක්ත වර්ණ රුධිර රේඛාවකින් වට වූ අභිරහස් මරණයක්...
මිය ගිය තරුණිය මිය යාමට හෝරා කිහිපයකට පෙර තබන ලද අංක තුනක් සහිත අභිරහස් පණිවිඩයක්...
The Red Line නැමැති භයානක පරීක්ෂණයක් පිළිබඳව හෙළිදරව්වක්... එම පරීක්ෂණය සහ මෙම අභිරහස් මරණය අතර ඇති සම්බන්ධය කුමක්ද? තරුණිය තැබූ අභිරහස් පණිවිඩය විසඳා අපරාධකරුවන් කොටු කර ගැනීමට ඇගේ හොඳ ම යෙහෙළියට හැකි වේවි ද?
රක්ත රේඛාවෙන් මුද්රා තැබූ ඝාතනය පිටුපස සැඟවුණු බිහිසුණු අභිරහස
- The Red Line -
Details
ISBN
9786249487079
පිටු ගණන (Pages)
367
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review