රක්තඝෝර
About this book
ජනේලයට ඔබ්බෙහි පතිත වන ධාරාණිපාත වැහි තට්ටුව අතරේ යම් ඡායාවක් මගේ නෙත ගැටුණේ ඉන් පසුවය. වැස්සේ සීතලත් සමඟ සිතට නැගුණු තිගැස්ම මා ඇඟ කිලිපොළා දැමීමට සමත් විය. විටින් විට පතිත වන අකුණුසර සමගින් ඒකාලෝක වන පරිසරය මැද එබ්බවූ කාලවර්ණ සිරස් පොදියක් ලෙස බොඳ වෙමින් පෙනුණු එය ජනෙලය එක් කෙළවරක සිට අනෙක් කෙළවරට තිරස් චලනයේ යෙදෙමින් තිබුණි.
Details
ISBN
9789553493965
පිටු ගණන (Pages)
242
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review