Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රන් පුහුල් නිධානය - කොත්මලේ ජනකතා

රන් පුහුල් නිධානය - කොත්මලේ ජනකතා

About this book
රන් පුහුල් නිධානය 
කොත්මලේ ජනකතා 
ගුණසේකර ගුණසෝම 
ඔන්න එකමත් එක ගඟක නයින් කෙළින තොටේ රන් පුහුල් ගෙඩියක් තිබ්බා.පෙන හතක තිබ්බ නාග රාජයෙකුයි ඒක ආරස්සා කළේ. හැබැයි, මලය රටේ මහා බලගතු බමුණෙක් ඇවිත්, තමුන්ගේ එකම පුතා බිල්ලට දීලා රන්පුහුල අරගත්තා. ඒ වුනාට අන්තිමට පුතත් නැති වුනා.රන් පුහුලත් නැති වුනා.ඇයි දන්නවා ද? අර පෙන හත තිබ්බ නාගරාජයා මොකද කරේ කියලා.. ඔන් ඒ ජන කතාවේ වග විස්තර මේ ජනකතා පොතින් දැනගත හැකියි . ඒ විතරක් යැ ...? අපේ දුටුගැමුණු කුමාරයා ගැන පොන්න ගණිතයා ගැන, හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය ගැන අප්‍රකට තවත් කතා රාශියක් 'රන් පුහුල් නිධානය 'ජනකතා එකතුවට ඇතුළත්. කොත්මලාවේ අත්තප්පා කෙනෙකු කොට්ට පිළ උද ඈඳීගෙන කියන කොත්මලා උරුමය දැයේ දරුවන්ට ගුණසෝම මාමා කියාදෙන අපුරුව මෙයින් ඔබ කාටත් අත්විඳිය හැකියි!
ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත.
ISBN
9789553106193
පිටු ගණන (Pages)
162
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රන් පුහුල් නිධානය - කොත්මලේ ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.