Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රණමඟ ඔස්සේ නන්දිකඩාල්

රණමඟ ඔස්සේ නන්දිකඩාල් Hard Bind

About this book

තිස් වසරක් පුරා දිවූණු යුද්ධයකින් අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය.වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය.මේ එම අවසන් මෙහෙයුමේ සත්‍ය කතාවයි.

ISBN
9789554323711
පිටු ගණන (Pages)
845
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ්්්
    ්
    චන්දන සමරසිංහ ·
Write a review

You're reviewing: රණමඟ ඔස්සේ නන්දිකඩාල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.