රන්දහඩිය
About this book
රන්දහඩිය
ජයසේන ජයකොඩි
“දැන් අපිට තියෙන්නෙ තුවක්කු
අරගෙන බෝම්බ අරගෙන යුද්දයක්
කරන්න නෙමෙයි. කැත්ත අරගෙන
උදැල්ල අරගෙන යුද්ද කරන්නයි. මල්ලිට
කාරණා තේරෙනව. මල්ලි පොඩි වුණාට
කාරණා තේරුම් ගන්න පුළුවන්. පිටරට
දේශපාලන න්‍යාය කරපින්නා නොගෙන
අපේ ආගම අනුව හිතා බැලුවොත් අපි
මේ බැද්දට වෙලා කරන විප්ලවය උදාරයි.
ඒක තමයි දැන් කරන්න තියෙන්නෙ. ඒක
එලොවටත් හොඳයි. මෙලොවටත් හොඳයි”
වික්‍රම මෙ සේ කියන විට
‘ඒක තමා අයියෙ මට ඒක තේරුණා. මං ඒක
තේරුම් ගත්තා” යයි ළමයා සිහින් හඬින් කීය.
Details
ISBN
9789556863338
පිටු ගණන (Pages)
143
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review