Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / රන්දිය වරම

රන්දිය වරම

About this book

පූවත් පත් සඳහා ලිපි, රචනා ලියූ, 'කොස්වාඩියේ’ රේණුකා කරුණානායක යන නම පසුව තීරු ලිපි වලින් ජනතා පාඨක අවධානය දිනාගන්නට සමත් විය.

2019 දී ඇය ලියූ, 'මේඝ දිනූ ලෝකය' නම් වූ යොවුන් නවකතාව වයඹ පළාත් රාජ්‍ය සාහිත්‍ය තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගත්තා සේම ගොඩගේ සාහිත්‍ය උළෙලේ අවසන් වටයට නිර්දේශ වීම මගින් ඇයගේ ලේඛන කුසලතාවට යහපත් ඇගයීමක් ලැබූණි.

ඉන් වසර පහක් ගත වූ තැන ඇය මේ ලියන්නේ දෙවැනි යොවූන් නවකතාවය. ඒ 'රන් දිය වරම" නමින්ය.

මෙහි අකිල සහ බිනර යන යෞවනයන් දෙදෙනාගේ "දියවරක මෙහෙවර” නම් වූ පූර්වාදර්ශ ආකල්පය තුළින් අනිකුත් යෞවනයන්ට දෙන ආධ්‍යාත්මික හැගීම් දහරාව අසීමිතය.

වියලි කර්කශව ගිය සිත් බිම්වලට රේණුකාගේ මේ ව්‍යායාමය වූ 'රන්දිය වරම' කෘතිය ආශිර්වාද වර්ෂාවක් වන්නේ ඒ නිසාමය.

යමූනා මාලිනී පෙරේරා

ISBN
9789553132536
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන්දිය වරම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.