My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
සීතල සුළඟකට
වෙව්ලන දෙතොලට,
නුඹ එනවානම්
හාදු අරන්,
අටවක සඳකට
පුදනට රැකගත්,
නුරා සුසුම් පොදි
දෝත දරන්,
හදකින් හදකට
හැඟුමන් ඇමිණුව,
මල්සර හීනෙට
සිනාසෙමින්,
මත්වුණු ප්‍රේමෙට
එන්න අනේ නුඹ,
ආතුර හදවත
හිදී බලන්...
Author | කෞෂල්‍යා වාහලතන්ත්‍රිගේ - Kaushalya Wahalathanthrige (4) |
---|---|
Publisher | අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers (76) |
ISBN | 9786245671243 |
---|---|
පිටු ගණන | 392 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |