Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රතු මලක්

රතු මලක්

About this book

“මං අහන දේට උත්තර දෙනවා...ඔය ඇස්බෝල කරකවලා කඳුළු පෙරලා මාව රවට්ටන්න පුළුවන් කියල හිතෙනවා නම් වැරදිලා....බොරුව,වංචාව මට පේන්න බෑ...වචනෙන් දෙකෙන් උත්තර දීලා අද තමුන්ට බේරිලා යන්න බෑ....ඇත්ත කියනකල්ම තමුසෙට යන්න තහනම්...දුශ්‍යා....කියනවා ඇයි තමුසෙ හැංඟිලා ඉන්නේ....කාගෙන් බේරෙන්නද මෙහාට ආවේ....තමුසෙ හිතනවා නම් බොරු කියල මාව රවටන්න ඒක විහිළුවක්....මොකද ඇත්තහොයාගන්න යශ්වීර් ඇල්දිවෙලට ලොකු වෙලාවක් යන්නෙ නෑ..තමුසෙ හිටියෙ කොහෙද..ආවේ කොහෙ ඉඳලද... ඒ ටු ඉසෙඩ් මට දැනගන්න ක්‍රම තියෙනවා...ඊට වඩා ලේසියි තමුන්ම මට ඇත්ත කිව්වා නම්....හොර පූසියක් වගේ ඉන්නකොට දැකපු පළවෙනි සැරේම මට තමුසෙ ගැන සැක හිතුණා....

- යශ්වීර් ඇල්දිවෙල

"බොරු නෙවෙයි....මං කියන්නෙ ඇත්ත.. මං කාගෙන්වත් පැනලා ආවේ නෑ... මං අපරාධකාරියක් වගේ පේනවද... හේතුව ඒක නෙවෙයි.. සර්ට මාව දැක්කම ගොඩක් තරහා එනවා.. ඒකයි සර් මේවගේ දේවල් කියලා මාව ලෙට් ඩවුන් කරන්න හදන්නෙ..

- දුශ්‍යා සඳරුවී මානවඩු

Details
ISBN
9786249793637
පිටු ගණන (Pages)
388
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: රතු මලක්

Reviews are published once a member of our team has read them.