Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රතුපාට හඳක්

රතුපාට හඳක්

කතෘ (Author): James Hadley Chase
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
කපා කොටා මරා දමන ලද රූමත් ගණිකාවකගේ මළ සිරුරකි. මිනීමැරුවා සොයා ගැනීමට එකම හෝඩුවාව වුයේ ඒ ස්ථානයේ වැටී තිබු පුංචි ගොල්ෆ් බෝල හැඩයැති බොත්තමකි. එය මිනීමැරුවා ඇඳ සිටි ජැකට්ටුවෙන් කැඩී වැටුණු එකකි. පුංචි බොත්තම ලොකු හෝඩුවාවක් විය. එවැනි බොත්තම් සහිත ජැකට් ඇන්දේ මුළු නගරයෙන්ම පුද්ගලයන් හතර දෙනෙකු පමණි. රහස් පරීක්ෂක ටොම් ලෙප්ස්කි එම බොත්තම පසුපස හඹා යයි. මුලින්ම ඔහුගේ සැකයට පාත්‍ර වන්නේ කෙන් බ්‍රැන්ඩන් නම් රක්ෂණ නියෝජිතයෙක්. මේ අතර තවත් මිනීමැරුම් කීපයක් සිදුවෙයි. මෙය ටොම් ලෙප්ස්කි මුහුණ දුන් අතිශයින් සංකීර්ණ පරීක්ෂණයකි. මොහොතින් මොහොත කුතුහලය දනවන පරීක්ෂණයකි.
ISBN
9789553310101
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රතුපාට හඳක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.