රෙබෙකා
About this book
මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩී වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි. තම පුරුෂයාගේ හිටපු බිරිය පිළිබඳව මනසෙහි ඇඳගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාවකින් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැහැණිය පිළිබඳව කතා කිරීමට කිසි විට දිරිමත් නොවේ.
කාලයත් සමඟ ඈ තුළ තිබූ පසුගාමී ස්වභාවයෙන් මිදෙන ඈ, මැන්ඩර්ලියේ හිමිකරුගේ බිරිය ලෙස සැබැවින්ම නැගී සිටිමට අදිටන් කර ගන්නා විටම අවාසනාවන්ත ලෙස ඇයට ඒ අවස්ථාව අහිමි ව යයි.
Details
ISBN
9786245834396
පිටු ගණන (Pages)
472
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review