Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / රිබෙයිරෝ දුටු ලංකාව

රිබෙයිරෝ දුටු ලංකාව

About this book

දාසය වන ශත වර්ෂයේ දී පුර්තුගීසි ජාතික ජෝවෝ රිබෙයිරෝ ශ්‍රී ලංකාවට පැමිණෙන විට, ඔහුගේ වයස අවුරුදු 19 ක් විය. හේ පුර්තුගීසි හමුදාවට බැඳී, අවුරුදු 18ක් මෙරට රජවරුන් සමඟ සටන් කළේ ය. ඒ අත්දැකීම් ද, එකල මෙරට සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන පසුබිම ද විස්තර කරමින් හෙතෙම, සිය මහලු විය ලිස්බනයේ ගත කරමින් සිටිය දී මේ ග්‍රන්ථය ලියුවේය.

වර්ෂ 1909 දී පී. ඊ. පීරිස් දැරණියගල විද්වතා, මුලින්ම පුර්තුගීසි භාෂාවෙන් ලියැවුණු මේ ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේ ය.

Details
ISBN
9786246446260
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
සිනාසෙන සුදු හාමුදුරුවෝ 35 ගැටුම්වලින් පිරුණු ලෝකයක සතුටින් සිටින්නේ කෙසේද සිනාසෙන සුදු හාමුදුරුවෝ 35 ගැටුම්වලින් පිරුණු ලෝකයක සතුටින් සිටින්නේ කෙසේද සමරසිංහ ගුණසේකර රු. 441.00 කැටපත් කංකාරිය කැටපත් කංකාරිය රත්නායක තිලකරත්න රු. 552.50 එදා හෙළ දිව එදා හෙළ දිව ඩේවිඩ් කරුණාරත්න රු. 891.00 චැකොෆ් හා ලංකාව චැකොෆ් හා ලංකාව මාර්ටින් වික්රමසිංහ රු. 292.50 ලංකාව පෘතුගීසි යුගය ලංකාව පෘතුගීසි යුගය අභය හේවාවසම් රු. 1,997.50 ලංකාවේ පෘතුගීසි යුගය ලංකාවේ පෘතුගීසි යුගය ප්රේමචන්ද්ර අල්විස් රු. 1,912.50
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රිබෙයිරෝ දුටු ලංකාව

Reviews are published once a member of our team has read them.