සිනාසෙන සුදු හාමුදුරුවෝ 35 - ගැටුම්වලින් පිරුණු ලෝකයක සතුටින් සිටින්නේ කෙසේද?
About this book
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත්වූ දේශනවල සිංහල පරිවර්තන මෙම කොටසෙහි ඇතුළත් වේ.
How to resolve conflicts wisely
ගැටුම්වලින් පිරුණු ලෝකයක සතුටින් සිටින්නේ කෙසේද?
Happiness and wanting
සැබෑ සතුට ළඟාකර ගන්නේ කෙසේද?
Our mind and our health
ඔබේ මනස බොහෝ බලසම්පන්නයි.
මනසේ බලයෙන් ලෙඩ දුක් පවා සුව කළ හැකියි.
The danger of complaining
මැසිවිලි කීම අප්‍රසන්නයි. අන්තරාදායකයි.
Anger and forgiveness
මේ කෝපවීම හා සමාව දීම ගැනයි.
Details
ISBN
9789553750518
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review