රෝමාන්තික සුසුමක්
About this book
"ආයේ වෙන කිසිම කෙනෙක්ට මේ හිතට ඇතුලු වෙන්න බැරි වෙයි. මගේ මේ හිත අංශුවක් අංශුවක් ගානෙම ගැහෙන්නේ ඔයා නමින්. මගේ හිත ගැන මටම පුදුමයි. ඒ හිත ඔයාට ඇබ්බැහි වෙලා ඉවරයි තේමිය. ඔයාට මොකවත් උනොත් ඒ මොහොතේම මගේ හුස්ම නැවතිලා මැරිලා යයි.."
- මන්දාකිනි සරත්චන්ද්‍ර
"තේමිය දුන්නු පොරොන්දුවක් කවදාවත්ම කඩලා නෑ මන්දාකිනි. එක දවසක් කිව්වා වගේම මේ තේමිය කවදාවත්ම ඔයාව තනි කරන්නේ නෑ. කවදා හරි මට තත්පරයකට කලින් තමුන් යනවා. තමුසේ පස්සෙන් ඊලග තත්පරයේම මං එන්නම්. මං නැති ලෝකෙක ඉන්න තමුසෙට බෑ වගේම තමුසේ නැති ලෝකෙක මාත් තත්පරයකටවත් ඉතුරු වෙන එකක් නෑ."
- රුදු තේමිය ගජේන්ද්‍රසිංහ
Details
ISBN
9786246808310
පිටු ගණන (Pages)
544
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review