About this book
යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව මනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකිය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජීවත් වන්නට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකිය. ඒ් කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද, එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය.
වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකිය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.

Details
ISBN
9789553727336
පිටු ගණන (Pages)
286
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
Manjula Senarathna’s booksKindly let me know availabily of his other books
Write a review