රෝසි - අරුම උරුමය
About this book
රෝසි ගැන.....
දුෂ්ඨ නැයෙකුගෙන් තරුණ ඒඩ්‍රියන් රූක්විස්ල්ට උරුම වුණ රෝසි කියන අලියා අලි කරදරයක් වුණේ එයාගේ අතිවිශාල ශරීරය විතරක් නිසාම නෙමේ මත්පැන්වලට තිබුණු ගිජුකමත් නිසයි රෝසිගේ විකාර සහගත රඟ දැක්වීම නිසා ඒඩ්‍රියන්ට වුණු එකම දේ තමයි නගරයෙන් ඈත්වෙලා පාඩුවේ ජීවත් වෙන්න හිතාගෙන ගම්බදට
එන්න වුණ එක හැබැයි රෝසිට නම් එයාලගේ මේ දකුණු වෙරළ දිශාවට ආපු සංචාරය හිතාගන්න බැරි තරමට බේබදුකම්වලට හා සහ නාඩගම්වලට මඟ පාදලා දුන්නා ඉතින් මේ විදිහට තමයි මන්ක්පෙපර් දඩයම විකාරයක් බවට පත් වුණෙත් ෆෙනල්ට්‍රි ආර්යාවගේ මහානුභාවසම්පන්න මන්දිරය යකුන් නැටු පිටියක් බවට පත් වුණෙත්
මෙහෙම යද්දී දෙන්නම පොලීසියට කොටු වුණත් නඩු තීන්දුව අවසන් වුණේ නීතියේ බලපරාක්‍රමයත් රෝසිගේ අප්‍රමාණ වශීකරණ හැකියාවත් හොඳින්ම ප්‍රකට කරවමින්.
ඉතින් නඩුවට මොකද වුණේ....? තීන්දුව කියවන්න නම් පොත කියවලම ඉමු නේද?
මේක ඇත්තටම ඇත්ත කතාවක්......!
Details
ISBN
9789556528886
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review