සෝවියට් රුසියන් කෙටි කතා - කිරුළ ප්‍රකාශන
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
ආරක්ෂක භට හමුදාවේ කපිතන් ගොවොරූහා - ඔත්රොක් ඉලක්කයට වෙඩි තබන්නියක වන මර්යුට්කාගේ හතළිස් එක්වැනි
ගොදුර බවට පත්විය යුතුව තිබිණි. එහෙත්, ඇගේ කුළුදුල් ආලය දිනාගත් ප්‍රථමයා බවට ඔහු පත්විය. හවස වසන්තයේ හිරු
අවරදිගින් බැස ගිය පසු, තම කුටියේ මුල්ලට වැදී ගුලි ගැසෙන ඈ සුකොමල ලෙස කපිතන්ගේ උරහිසට හේත්තු වෙයි. ඔහුගේ
කතාවලට සවන් දෙයි.
ගිනි ජාලාවකට සහ කුණාටුවකට හසුවැ ග්‍රහලෝක විනාශවන දෙකන් බිහිරි කරවන, උත්සවකාරී වෙඩි හඬක් ඔහුගේ
පසුපසින් ඔහුට ඇසිණි. එයට හේතුව කුමක්දැයි නොදැනම ඔහු අහකට පැන්නද, ලෝකය
විනාශ විමේ එම ශබ්දය ඔහුගේ කන වැකුණු අවසාන ලෞකික ශබ්දය විය.
Details
ISBN
9789557242026
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review