Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සදහටම රමෝනා - 7
About this book
හෝවි කෙම්ප් ගේ අබිරහස් බාප්පා සවුදි අරාබියේ සිට පැමිණි මොහොතේ පටන් රමෝනා ගේ ජීවිතය වෙනස් වෙයි. රමෝනා ගේ අම්මා රහස් දුරකතන සංවාදවල යෙදෙයි. අතුරුපස කෑම නතර කරයි. බී පුංචි ද රහසක් සඟවාගෙන සිටියි. පුදුම වන්නට කාරණා කොතරම් තිබුණත්, ප්‍රීතියෙන් සිටින, අන් අය ට උදවු කරන ළමයකු වීම රමෝනා ගේ අධිෂ්ඨානයයි. ඈ ප්‍රියමනාප, එඩිතර හෝ ඇතැම් වේලාවට මෝඩ අපරීක්ෂාකාරී වැඩ කරන දැරියක වුවත්, ඈ හැමදාමත් අපූරු රමෝනා යි - සදහට ම!
ISBN
9786245173167
පිටු ගණන (Pages)
235
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සදහටම රමෝනා - 7

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.