About this book
සාගතය
1845 කාලවකවානුවේ අයර්ලන්තය වසා පැතිර ගිය මහා දුර්භික්ෂය පසුබිම්කර, කඳුකර ක්‍රෝම් දිස්ත්‍රික්කයේ කළුදෙණියේ (BLACK VALLEY) කිල් මාර්ටින් පවුල වටා ගෙතී ඇති මේ මහා නවකතාවෙන් කියවෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ ක්‍රෑරත්වය පිළිබඳ කතාවය. ඒ සමයේදීම බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් වූ අපේ මේ කුඩා දිවයිනේදී ද මුඩුබිම් පහත හරහා සිදුකරනු ලැබූවේ අයර්ලන්තයේ කළ ව්‍යපෘතියේම පිටපතක්දැයි සැක සිතේ.
Details
ISBN
9789553048769
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review