සැඟවුණ සලකුණ
About this book
සිය පියාගේ අභාවයත් සමඟින් අසරණ වන විනෝදකාමී තරුණියක්!
අවසන් මොහොතේ පිහිටට පැමිණෙන නැන්දණියක්!
එහෙත් එකී නැන්දණියගේ අබිරහස් හැසිරීම හමුවේ තව තවත් අසරණ වන ඇය පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ පිහිටක් අපේක්ෂාවෙනි. එහෙත් බිහිසුණු අපරාධකරුවෙකුගේ මාරාන්තික ප්‍රහාරයක් හමුවේ ඇයගේ නැන්දණිය සිහ විසඥ වන්නේ තරුණිය වෙත මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව ශේෂ කරමිනි.
පෙරී මේසන් මෙම අබිරහස විසඳන්නේ සැමට මඟහැරුණු අතිශය තීරණාත්මක සාක්ෂියක් සොයා ගිනිමිනි.
Details
ISBN
9786245152254
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review