සහස් පියවර
About this book
ඒ දවස්වලින් මා වැඩි ප්‍රමාණයක් ගත කළේ ඇඳේ වැතිර දෑස වසාගෙනය. සිතින් ආතුර වු විට දෑස් පියන් යට ඇති කළුවර
සුවදායකය. යළි යළිත් මා අසලින්ම ඇසුණු හඬ හමුවේ මා දෙනෙත නෑර ම නිසොල්මන්ව බලාසිටියේ සොඳුරු දේ සිදුනොවන
වකවානුවක ඒ කුරුලු ගීතයත් හිතලූවක් වී අතුරුදන් වන තුරුය. එහෙත් නොනවත්නාම, තවත් ළඟින්, තවත් නින්නාද දෙමින්
ඇසුණු ඒ හඬ මට දෑස් අරින්නට බල කළේය.
- පැණි කුරුලූ කූඩුව -
පුංචි යකා සහසුද්දෙන්ම දැනගෙන හිටියා කාටවත් තමන්ව පෙන්නේ නැහැ කියලා. කොට්ටම්බ ගහ පාමුල තිබ්බ ඇනේක්සියේ
නතරවෙලා හිටිය ගෑනු ළමයි ටිකවත්, ඊටම අල්ලලා තිබුණ ගෙදර හිටිය බෝඩිමේ ඇන්ටි වත් පුංචි යකා දිහා කණ ළඟින්
ගියත් බලලාවත් නැහැ. ඒ හින්දාම කට්ටියම සමගි සාමාදානෙන් හිටියා.
- පුංචි යකා -
Details
ISBN
9789554788640
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review