Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව

සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව

ප්‍රකාශක (Publisher): Progress
ප්‍රවර්ග (Genre): නවකතා
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats) කෘතිය ගැන
About this book

දැන් දම් පාට මල් ගහේ මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළගේ පා කරලා යවලා හුඟ දවසක ඉඳන් ගහ අහක බලාගෙන ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නෙවත් නැහැ. ඒ ගහ මලින් පිරිලා තියෙනවා, මම හිතෙන් මවාගත්තද කියලත් වෙලාවකට මට හිතෙනවා. ඒ ගහ යට ඇස්වලින් ඇස්වලට උතුරපු ආදරේ තිබුණා වෙන්න බැහැ කියලත් මට හිතෙනවා. ඒත් සමහරදාට මට හීනෙන් මල් පිරුණු දම් පාට මල් ගහ පේනවා. සීතල මැද්දේ, රස්නේ මැද්දේ හැම ඍතුවේම මල් පිරිලා තිබුණ හැටි මතක් වෙනවා. දුකක් ඉතිරි කරලා මැකිලා ගිය හිනාවල් මතක් වෙනවා. ඒත් එක්කම මට හිතෙනවා එක කාලයක් මල් පිරිලා තිබුණු නිසා ආයෙත් දම් පාට මල් ගහේ මල් නොපිපුණත් කමක් නැහැ කියලාත්.

ISBN
9786245300495
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.