සම්ප්‍රදාය හා විචාරය
About this book
වෙනස් නොවන සනාතන දහමක් විසින් නොරැකෙන නිසා වේගයෙන් වෙනස්වන බසක් සංස්කෘතියක් හා නිදහස් සම්ප්‍රදායක් ද අපට ඇත.ඒ කලාකාරයාට හෝ ණයට ගන්නා දේ අකාමාකා ස්වාධීන නිර්මාණයක් පහළ කරන්නට ශක්තිය නැත.එහෙයිනි ඔහු අනුකරණයට ඇදි යන්නේ.ණයට ගැනීම ගැන දොඩමින් පරගැතිකමට අනුබල දුන් සමහරු දැන් තමන් බැහැර කල සිංහල සම්ප්‍රදාය පස්සා දොරින් සාහිත්‍යයට පිවිසවන්නට පිවිසෙන්නට වෑයම් කරති.
සම්ප්‍රදායට වහල් නොවී ස්වාධීනව සිතන්නටත් ක්‍රියා කරන්නටත් අනුබල දෙන මෙම පොත ජන බස හා ජන සාහිත්‍යය සම්ප්‍රදාය හා විචාරය සහ බමුණු මාල්ලන් පිදීම යන ප්‍රධාන මාතෘකා 3 ක් යටතේ සම්පාදිත නිබන්ධන 15 කින් යුක්තය.
Details
ISBN
9558415715
පිටු ගණන (Pages)
130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review