සමුදුරු සංහාරය
About this book
ට්‍රෝජ පුර සංග්‍රාමය නිමවී වසර විස්සක් ගෙවී ගොසිනි. රණශූර යුලිසීස් තවමත් සිය මවුරට වූ ඉතාකාවට පැමිණ නැත. සංග්‍රාමය නිමවූ ආකාරය පැවසිය යුත්තේ ඔහුය. ඉතාකාවේ වෙසෙන යුලිසීස් ප්‍රිය බිරිය පෙනිලෝපෙ නිදි නැතිව ගෙත්තම වියමින් තව කොපමණ කලක් විවාහාපේක්ෂකයන් රවටන්නද? සිය පුතු ටෙලිමකුස් ගේ ජීවිතය අනතුරේ බව යුලිසීස් නොදන්නේද? සමුදුරු දෙවියා පොසිඩෝන් සමඟ ගැටුම නිම කරනා තෙක් යුලිසීස්ට මවුරට ඒම සිහිනයකි. එම ගැටුම නිම කරගන්නට ඔහු සමුදුර හරහාවීර චාරිකාවක යෙදිය යුතුමය.
මේ එම වීර චාරිකාව පිළිබඳ මහා කවි හෝමර් පැවසූ කතාවේ සිංහල අනුවාදයයි.
Details
ISBN
9789556565997
පිටු ගණන (Pages)
350
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review