Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ පිනි දියේ

සඳ පිනි දියේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"දේවා... මං යන්න කිව්ව පලියට ඔහොම ගියපු එක හරිද... එහෙම යන්න පුළුවන්ද හිතක් පපුවක් තියෙන මිනිහෙක්ට ...

''ආයු මේ ලෝකේ මිනිස්සු හම්බෙනවා... එයාලම එකට ජීවත් වෙනවා ආයේ එයාලට ඕන වුනාම... එයාලා ජීවිත වලින් යන්න යනවා සමහර අය සමහර අයව ජීවිතෙන් එලවනවා... සමහර අය ජීවිත වලට ආයේ එනවා සමහර අය කවදාවත් එන්නේ නැ...''

ආයු ඇය දෙස බැලුවා...

"දැන් ඔයා මට මොකක්ද කරන්න කියන්නේ දේවාංගනි... මට ඕන වුනේ ඔයා සතුටින් ඉන්නවා බලන්න.. මට තේරුනා ඔයාට මේ බැදිම කරදරයක් කියලා... ඔයා ප්‍රශ්නවල කියලා... සමහර බැඳීම් තියෙනවා අතාරින තරමට සැනසිම තියෙන.. සමහර බැදිම් අතැරුනාම තමා හිතෙන්නේ ඇයි අපි එහෙම අල්ලන් හිටියේ කියලා.. මං එතනදි හිතුවේ ඔයා ගැන විතරමයි දේවාංගනි... ඔයාගේ සතුට විතරමයි”

"ඉතින් ඔයා සැනසිමෙන් හිටියද..."

ISBN
9786246596453
පිටු ගණන (Pages)
342
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳ පිනි දියේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.