Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳදෝණි

සඳදෝණි

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book
අයියේ ඔයාට හඳක් නැද්ද? තමන්ට කියාගන්නට උවමනා වු දෙය ඈ තේරුම්ගත් බව ඒ ප්‍රශ්නය පිලිබිඹු කරයි. ඈ පිරුණු හිසකින් යුතු යුවතියක් බව අසන්ත දනියි. හඳක් ලබන්න පින් කරන්න ඕනේ. හරිනි දෙස එක එල්ලේ බලාගෙන ඔහු උත්තර දුන්නේය. ඇය හෘදයංගම සිනහවක් පෑවාය. ඔයා පින් කරලා තියෙනවා.
ISBN
9786249562707
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳදෝණි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.