Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳගිරි අරණ

සඳගිරි අරණ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"න ජච්චා වසලෝ හෝති

න ජච්චා හෝති බ්‍රාහ්මණෝ

කම්මනා වසලෝ හෝති

කම්මනා හෝති බ්‍රාහ්මණෝ”

(බුදුරජාණන් වහන්සේ)

"යමෙක් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ

උපතින් නොව ඔහු කරනු ලබන ක්‍රියාවෙන්ය.”

"වසල සූත්‍රයේ" එන මෙම ගාථා පාඨය පාදක කොට රචිත "සඳගිරි අරණ" නවකතාව සිංහල යොවුන් සාහිත්‍යයට එක් වූ නැවුම් වූත්, හරවත් වූත් රසාලිප්ත නිර්මාණයකි.

එපමණක් නොව එය එක තැන හිරවී ඇති අප යොවුන් සාහිත්‍යයේ සීමා මායිම් පුළුල් කරමින් පාඨක ඔබව ආනන්දයෙන් හා ප්‍රඥාවෙන් ද පොහොසත් කරවයි.

ISBN
9789555515603
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳගිරි අරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.