සැඟවුණු ලෝකය - සුදත් රොහාන්
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට්‍රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව්‍යාප්ත වුණේ ජුරාසික සහ ක්‍රිටේසියස් කියන ප්‍රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක්‍රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවයේ ජීවත් වෙලා තියෙනවා. කැමේරාසෝරස්, ෆැබ්රෝසරස්, වගේ ඩයිනෝසරයින් මේ කාලයේදී ඉතා ම ක්‍රියාකාරී ව ජීවත් වුණා. හැබැයි අවුරුදු මිලියන හැට පහකට කලින් කුඩා කණ්ඩායම් විදිහට හිටපු ඩයිනෝසරයෝ පෘථිවියෙන් වඳ වුණා.
Details
ISBN
9786245865628
පිටු ගණන (Pages)
488
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
mata meka hoyala dennaමෙය හෙළදිව ප්රකාශන - Heladiwa Publishers ප්රකාශනය පිළිබඳ විචාරයකිmata meka hoyala denna
-
★★★★★ Greatමෙය හෙළදිව ප්රකාශන - Heladiwa Publishers ප්රකාශනය පිළිබඳ විචාරයකිOne of the greatest books I have ever read
Write a review
Write a review