Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංසාර පැතුම්

සංසාර පැතුම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ඇගේ වත පැහැපත්ය....සිහින් දිගැටි නාසය ලා රෝස පැහැති තොල් පෙති ඝනව වැඩි ඇති ඇහි බැම සිහින් මුහුණත...ලමැද අතරින් වැටී ඇති දිගු කෙස් කළඹ....ඔහු ඇයට ලංවී සිතින් විඳගත්තේ නරක අදහසකින් නොවේ....ඔහුගේ සිතේ වුයේ දඟකාර පෙම්වතෙකු තම පෙම්වතියගේ හැඩ බලනා අයුරු වන් වු සිතකි. ඇගේ දකුණු පස කම්මුලෙහි වු කැළල ඔහු නිරීක්ෂණය කළේය. එය කෙසේ සිදු වුවක්ද? ඇය වැනි අහිංසක කෙල්ලකට පහර දෙන්නට තරම් දරුණු වුයේ කවුරුන්ද ඔහු සිතුවේය. ඇය මේතරම් ප්‍රාර්ථනා කරන්නේ මොනවාද? තමාගේ සිතේ වු දේවල් ඇයටත් එසේම දැනෙන්නේද? අවිනාත් ලකී දෙස දෙනෙත් අයාගෙන කල්පනා කලේය. ඇස් අරින්න කෙල්ලේ...ඔයා පුදුම වෙයි. දෑත් එක් කොට ලකී ඉදිරියේ වැඳගෙනම අවිනාත් සිතින් සිතුවේ යන්තම් සිනා සෙමිනි. තත්පර කිහිපයකින් ලකී දෙනෙත් විවර කලාය....
ISBN
9789551807580
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සංසාර පැතුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.