Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / සේපියන්ස්
About this book
වසර 100000කට පළමු අවම වශයෙන් මානව විශේෂ හයක් මිහිමත විසුහ එහෙත් අද ඇත්තේ එකකි ඒ Hemo sapiens නම් වන අපි වන්නෙමු. ප්‍රමුඛයා වීමේ සටනේදී අපේ විශේෂය ජය ගත්තේ කෙසේද? අපේ දඩයම් යුගයේ මුතුන්මිත්තන් එකට එකතු වී නගර හා රාජධානි ගොඩනැගුවේ ඇයි? අප දෙවියන් ජාතිකත්වයන් හා මානව හිමිකම් විශ්වාස කරන්නට පටන් ගත්තේ කෙසේද? මීළඟ වසර දහස තුළ අපේ ලෝකය කෙබඳු වේ ද? සේපියන්ස් නිර්භයව පුළුල් පරාසයකට ගමන් කරමින් අප පුබුදුවාලමින් මිනිස් සත්ත්වයා පිළිබඳව දැන සිටියේ යැයි සිතූ සියල්ලම අපේ සිතුවිලි අපේ ක්‍රියාවන් අපේ බලයන් සහ ඉතිහාසය මේ හැමදේටම අභියෝග කරයි.
ISBN
9789557189024
පිටු ගණන (Pages)
555
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Home book
    Senura.lakmal
    No 55 maha gonduwa,
    moronthuduwa
    senura ·
Write a review
Write a review

You're reviewing: සේපියන්ස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.