Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / සරාගික ගස්වල මලානික පත්

සරාගික ගස්වල මලානික පත්

About this book

නගිද්දී ජීවිතේ මහගිරේ අමාරුම ගව්ව

කොයිතරම් නම් රුදුරුයිද දුක් වේදනා අව්ව

ඒ වගේ වෙලාවක ළඟට විත් ප්‍රේමයේ දිය පෙව්ව

හිතවතුනි, ඔබ නමින් කවක් නෑ තවම මම ලිව්ව

 

කටු ඇනුණ මට රිදුණ හැම තැනම මල් පිපේවා

ඔබ සිටින ඉසව්වට ඒ සුවඳ දැනේවා..!

ISBN
9786245985050
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සරාගික ගස්වල මලානික පත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.