Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සරු පස

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

විශ්ව කීර්තිධර නෝර්වීජියානු ලේඛක නූට් හැම්සුන් විසින් රචිත Growth of the Soil නමැති කෘතිය 1959 වසරේදී 'සරු පස' නමින් ප්‍රථම වරට සිංහලෙන් පළ විය. ඒ වූ කලී හැම්සුන්ට නොබෙල් ත්‍යාගය අත්පත් කර දීමට මුල් වූ මහා ගද්‍ය කාව්‍යයයි. 

සුප්‍රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි විසින් 1923 ජනවාරි 24 වැනි දා ක්වූට් හැම්සුන් වෙත යවන ලද ලිපියක මෙසේ සඳහන් වෙයි. 

".... අද මම Growth of the Soil කියවා අවසාන කළෙමි. ඔබගේ පොත කියවන කාලය තුළ මා විඳි සතුට වෙනුවෙන්උණුසුම් තුති පුදනු වස් ඔබට වදන් කීපයක් ලිපිය යුතු යැයි මට හැඟිණ. මගේ සිත එතරම් ගැඹුරු ලෙස කම්පා කළ කිසිවක් බොහෝ කලකින් මට කියන්නට ලැබී නැත. ඔබ ලියා ඇති දෙය විස්මයජනක අපූර්වත්වයක් උද්වහනය කරයි. මම, ඔබේ පොත, ගැමි දිවිය ආත්ම කොට ගත් රමණීය මහා ගැදි කවක් ලෙස හඳුන්වමි....."

Details
ISBN
9789559348450
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරු පස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.